Header Ads

‘අන්න හොරා’ කියා දුවන පික්පොකට් කාරයා.. පාර්ලිමේන්තු ගෝරියේ රහස ජනාධිපති හෙලි කරයි..[Video]

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරදින්නට එක් හේතුවක් වූයේ එකල පළාත් පාලන ආයතනයන්හි සිටි ප‍්‍රධානීන් විසින් කරන ලද බරපතල ඝනයේ වැරදි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප හා සන්ධානයේ පලමු ප‍්‍රචාරය රැුළිය අනුරාධපුර සල්ගාදු පිටියේදී අමතමිනි.

අද අලුත් දේශපාලන පක්‍ෂ හදාගෙන ඉන්න සමහරුන් කරන්නේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනය බවද ඔහු එහිදී පැවසීය.

පාර්ලිමේන්තුවේදී පැවති ගැටුම්කාරී තත්වය ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ කොළඹ කොටුවේ පික්පොකට් කාරයන් ‘අන්න හොරෙක්.. අන්න හොරෙක්..’ කියමින් හොරාද දුවන බවයි.

ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ දෙපැත්තේ සිටින අය දෙගොල්ලන්ටම හොරා කියාගන්න පටන් ගත් බවද

No comments

Powered by Blogger.