Header Ads

‘‘අනුෂ්කා ෂර්මා බැලුවා හොඳට හිටපු කෝලි මාව දැක්කාම මොකද වුණේ කියලා“ ගයාන් මුල්වරට හෙළිකළ කතාව

‘‘ෂාරුක් ඛාන් මාව දැක්ක ගමන් සතුටින් වැළඳගත්තා...“
‘‘මගේ ප්ලේට් එකේ ඉතුරු වුණ කිරිටොපි කෑල්ල කෝලි කෑවා..“
‘‘අනුෂ්කා ෂර්මා මාව බදාගෙන මට අතට අත දුන්නා..“
පහුගිය දවස්වල ඉන්දියාවේ වගේම අපේ රටේත් වැඩිපුරම කතා වුණේ විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ මංගල්‍ය ගැන.

ඒත් එක්කම කෝලිගේ විවාහ උත්සවයට සහභාගී වුණු එකම ශ්‍රි ලාංකිකයා ගැනත් සමාජ ජාල වෙබ් අඩවිවල බොහෝ දෙනෙකු කතා කළා.


ඒ තමයි ගයාන් සේනානායක.


විරාත් කෝලි එක්ක ඇති වසර ගණනාවක මිතුදම ගැනත්, කෝලිගේ හොඳ ගති ගුණ ගැනත්, එම උත්සවයේදී සිදුවූ රසවත් සිදුවීම් ගැනත් ගයාන් සේනානායක හිරු ගොසිප් අපි එක්ක කිව්වා.


වීඩියෝව පහතින්...


No comments

Powered by Blogger.