Header Ads

පොහොට්ටුවෙන් මන්ත‍්‍රිකමක් නොදුන්නොත් මධුෂා රාමසිංහ පිකොටුවේ හෙළුවෙන් විරෝධතා කරන්න සූදානම්..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවණයේදී තමනට ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් නොදෙන්නේ නම් පිටකොටුවේ දුම්රියපල ඉදිරිපිට නිරුවතින් විරෝධතාවක යෙදෙන්නේ යයි රංගන ශිල්පිනී මධුෂා රාමසිංහ පැවසූ බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම හා සමාජ ජාලා කිහිපයකම පුවත් පල වෙයි.

මේ හේතුවෙන් ඇය කලේ යයි එම වාර්තාවන්හි සදහන් වන්නේ මෙම ප‍්‍රකාශයයි.

‘ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා. මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.

ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා. මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්’

කෙසේ වෙතත් මෙම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇය තම ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මෙවන් සටහනකි..

No comments

Powered by Blogger.