Header Ads

මහින්දගේ බයිසිකලයට පොලිස් කොක්කදැමු හැටි… මහින්දට යකා නගී..[Video]

රට පුරා ඇතිව තිබෙන පෙට‍්‍රල් හිගයට විරෝධය පල කිරීමක් ලෙස මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් අයවැය විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුව බලා පැමිණියේ පාපැදිවලිනි.

පාර්ලිමේන්තු පාර අසලදී මාර්ග බාධක යොදා එම පිරිස නැවැත්වීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

එම අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇති වූ අතර හිටපු ජනාධිපතිවරයාද මදක් කෝපයෙන් අදහස් පල කරනු පෙනින.
වීඩියෝව

No comments

Powered by Blogger.