Header Ads

බය නැති අගමැති බයේ වෙව්ලයි…. අගමැති කම රැක ගන්න සදුන් දර පුජාවක…. Photos

බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් කල භය නැති අගමැති පසුදා පාන්දරම ඉන්දියාවේ උඩුපී දිස්ත්‍රික්කයේ කොල්ලූර් නගරයේ කෝවිලක විශේෂ සදුන් දර පුජාවක් පවත්වනු ලැබුවා.අගමැතිකම් මෙන්ම පක්ෂ නායක කම රැක දෙන ලෙස ඉල්ලා මෙම විශේෂ සදුන්දර පුජාව කල බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.








































No comments

Powered by Blogger.