Header Ads

විශාල එලියක්,.ශබ්දයක්..සමග දකුණු මුහුදු තීරයම දෙදරමින් මුහුදට කඩා වැටුනෙ මොකක්ද?

විශාල එලියක් සමග විශාල පිපිරුම් හඬක් නගමින් කිසියම් විශාල වස්තුවක් දකුණු මුහුදට ඇද වැටී තිබේ.
දකුණු පළාතේ මාතර ආසන්න ජනතාව මේ බව දැක ඇති අතර පිපිරුම් ශබ්දය බොහෝ ඈතට ඇසී ඇත.
ඔවුන් පවසන්නේ විශාල ආලෝකයක් හා පිපිරුමක් සමග යමක් මුහුදට ඇද වුටුනු බවයි.

අද රාත‍්‍රි 09.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පරීක්‍ෂණ කණ්ඩායම් ඒ ගැන සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි.
තවත් පිරිසක් පවසන්නේ විශාල එළියක් සහිත යමක් අහසේ වේගයෙන් ගිය බවත් විශාල ශබ්දයක්ද ඒ සමග ඇසුනු බවත් නිවස්වල වහළයන් මතට දුහුවිලි වැටෙනු ලෙසක් දැනුනු බවය.

මේ සම්බන්ධයෙන් ආචාර්ය චන්දන ජයරත්න මහතා සිරස රූපවාහිනිය හා අදහස් පල කලේ 


No comments

Powered by Blogger.