Header Ads

පිං පොං පිරිමිකම කියන්නේ ඔකට නෙවෙයි.... පිං පොංට අැඩේන්න පියුමි උත්තර දුන්න හැටි

කොරියාවේදී පියුමිට කරපු  දේට කොරියාවේ කොල්ලන්ට තමන්ගේ ගෞරවය සහ ස්තූතිය පුදකළ පිං පොං . ඉරාජ්ටද මේ ආකාරයටම සැලකිය යුතු බව පවසා දිනකට පසු නැවත වීඩියෝවකින් පියුමිගෙන් සහ ඉරාජ්ගෙන් සමාව ඉල්ලීය.
මේ කතාවට පිං පොන්ට උත්තරයක් විදිහට පියුමි හංසමාලිත් ඇයගේ මුහුණු පොතෙන් මෙලෙස සැරට උත්තර දීලා තිබුනා.ඒ උත්තර දීම පහතින් නරඹන්න.

No comments

Powered by Blogger.