ගුත්තිල කියන්නේ හොද ගුරුවරයෙක් නෙමෙයි, ගුලි කාපු එකෙක්! මගේ ගුරු ජීවිතය අදින් ඉවරයි! – සන්නස්ගල සර්ගේ ගුරු දින පණිවිඩය මෙන්න!
ලෝක ගුරු දිනය අද (06)ට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව බරපතළ ගැටලු පැවතියද අනාදිමත් කාලයක පටන් ගුරු වරුන්ට ගෞරවයෙන් සළකන ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත.
අද ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනප්‍රිය සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් සන්නස්ගල සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වේ.
එම සටහනට අනුව සන්නස්ගල සිය වසර 30ක ගුරු ජීවිතය අදින් අවසන් කර ඇති අතර එහිදී ලද අත්දැකීම් අලලා කෘතියක්ද රචනා කිරීමට තීරණය කර ඇත

Post a Comment