Header Ads

“බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා.. අදත් ඒකම කරනවා” – ඇමති රංගේ

ගිය ආණ්ඩුවේදී හොර වැඩ කළ, කැලෑ කැපූ රිෂාද් බදුයිදීන් ඇමතිවරයා යහපාලන ආණ්ඩුව යටතේත් ඒ දේවල්ම කරමින් සිටින බව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර චෝදනා කරයි.

No comments

Powered by Blogger.