පියුමි නිරුවත් වූ ඉරාජ්ගේ වීඩියෝව පිටවෙයි: වික්ටර් – හෂිනි පෙම ප්රතිනිර්මාණය වෙයි (VIDEO)
පියුමි හංසමාලී ගැන උනන්දු වෙන හැමෝම අතරේ පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වුණේ ඇය ඉරාජ් සමග නිර්මාණය කළ මියුසික් වීඩියෝව ගැනයි.
ඇය එම වීඩියෝවෙහි නිරුවතින් රංගනයෙහි යෙදෙන බව පියුමි විසින්ම සඳහන් කර තිබීම ඊට ප්රධාන හේතුව බව රහසක් නොවෙයි.
නිකුත් වීමටත් පෙර සිටම ආන්දෝලනාත්මක කතාබහකට මග පෑදූ මෙම වීඩියෝව මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා.
පසුගිය කාලයේ බෙහෙවින් කතාබහට ලක්වූ ප්රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ දෙවන විවාහය මින් ප්රතිනිර්මාණය වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

Post a Comment