Header Ads

ජනප්‍රිය නළු දසුන් නිෂාන් ද සිල්වා ගෙල වැලළාගෙන සිය දිවි හානිකරගනී -

ජනප්‍රිය රංගන ශිල්පී වගේම නිරූපණ ශිල්පී දසුන් නිශාන්  ගෙළවැලලාගෙන මිය ගොස් තිබෙනවා.

හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද ඔහු රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වූවා.

බොහෝ රූප රචනා සදහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙක්.

පන්නිපිටියේ නවතැන්පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් තිබෙන්නේත් එම කාමරයේ සිටයි.

ඔහුගේ පවුලේ කිසිවෙක් ඔහු මිය යන විට ළග සිට නැති බවත් සදහන්.

එමෙන්ම ඔහු ආදරය කළ යුවතිය සමග විවාහ ගිවිසගෙන තිබෙන බවත් සදහන්.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

No comments

Powered by Blogger.