Header Ads

මහින්දානන්දගේ අත ගන්නා සහකාරිය මෙන්න (PHOTOS)

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා.
ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි.
රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැති අතර
මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ විවාහය පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා බොහෝ දෙනෙක් නොඉවසිලිමත්ව සිටින බව සමාජ ජාල වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සලකා බැලීමේදී පැහැදිලි වනවා.
හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක වන සේනානි ජයරත්න ඔහුගේ අතිනත ගන්නා අතර ඇගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා











No comments

Powered by Blogger.