"මෙයා හිඟන්නෙක් කියන්න මගේ දිව නැමෙන්නෙ නැහැ" අහම්බෙන් මුණගැහුන පරණ යහළුවෙක් ගැන රංගන ශිල්පියෙක් මුහුණු පොතේ දැම්ම සංවේදී සටහන - Photos
ඒ ඔහුගේ වාහනයට අවශ්‍ය දෙයක් ගන්න දෙල්කඳ ප්‍රදේශයට ගිය වෙලාවෙයි.
එහිදී ඔහුට පරණ යාළුවෙක් මුණගැහිලා තියෙනවා. යහළුවෙක් කිව්වට සමහරුනම් මෙයාලා ගැන කතාකරනවටත් කැමති නැහැ. එයා අනුන් දෙන දෙයක් ලබාගෙන ජීවත් වෙන මිනිසෙක්.
ඉනෙන් පහළ කොටස පන නැති ඒ අසරණ මිනිසා ගැන බුද්ධික හරි අපූරූ සටහනක් සිය මුහුණු පොතේ පළකර තිබෙනවා.
Post a Comment