Header Ads

"මෙයා හිඟන්නෙක් කියන්න මගේ දිව නැමෙන්නෙ නැහැ" අහම්බෙන් මුණගැහුන පරණ යහළුවෙක් ගැන රංගන ශිල්පියෙක් මුහුණු පොතේ දැම්ම සංවේදී සටහන - Photos

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන බුද්ධික ජයරත්න පසුගියදා හරි අපූරු අගය කළ යුතු වැඩක් කරලා තියෙනවා.

ඒ ඔහුගේ වාහනයට අවශ්‍ය දෙයක් ගන්න දෙල්කඳ ප්‍රදේශයට ගිය වෙලාවෙයි.

එහිදී ඔහුට පරණ යාළුවෙක් මුණගැහිලා තියෙනවා. යහළුවෙක් කිව්වට සමහරුනම් මෙයාලා ගැන කතාකරනවටත් කැමති නැහැ. එයා අනුන් දෙන දෙයක් ලබාගෙන ජීවත් වෙන මිනිසෙක්.


ඉනෙන් පහළ කොටස පන නැති ඒ අසරණ මිනිසා ගැන බුද්ධික හරි අපූරූ සටහනක් සිය මුහුණු පොතේ පළකර තිබෙනවා.


"උඹ මහ සුන්දර මිනිහෙක් අයියෙ. උදේ ඉදන් රෑ වෙනකම් පාරේ හිටියත්.. උබ වයසට ගිහින් නෑ මං තරන්වත්. මේ සෙල්ෆිය සහ මේ පොඩි සටහන ඔබට උපහාරයක්ම වේවා ශක්තිවන්ත මිනිසානෙනි....ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා..!! බුද්ධික තිබ්බ ඒ සංවේදී සටහනේ එහෙමත් ලියනවා.සම්පූර්ණ සටහන පහතින් බලන්න





























No comments

Powered by Blogger.