Header Ads

මැදපෙරදිග රැකියාවකට ගොස් නොසිතූ ලෙස ලිංගික හිංසනයන්ට ලක් වූ තරුණියකගේ කඳුළු කතාව...

"සල්ලි දෙන්නේ නැහැ, කන්න දෙන්නේ නැහැ"

"මට පෙත්තක් දුන්නා, උදේ වෙනකොට ඒ වයසක මනුස්සයා ලඟ හිටියේ මම"

"මට හිතාගන්න බැරිවුණා මෙහෙ ඉඳලා ගිය මාලා අක්කා එහෙ ඩයනා කුමාරි වෙලා"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත රමණිගේ කතාවයි මේ.

සුන්දර ගමක සහොදරයින් හතරදෙනෙක් එක්ක හැදුනු වැඩුනු ඇය පුංචි කාලයේ සිටම අගහිඟකම් හුඟක් මැද දුකින් ජීවත් වන්නේ.


ඔය අතර සාමන්‍ය පෙළ විභාගයෙන් පසු රමණි පොඩි පොඩි රස්සා කරගෙන ඉන්න ගමන් විදෙස් ගත වෙන්න අවස්ථාවක් ලැබෙනවා.

ඇය පවුල නඩත්තු කරන්න හිතාගෙන විදෙස් ගත වීමට තීරණය කරනවා. එහෙම ගියපු රමණි ඇගේ සංවේදී කතාව අපට මෙසේ කියන්න පටන් ගත්තා.

මැදපෙරදිග රැකියාවකට ගොස් නොසිතූ ලෙස ලිංගික හිංසනයන්ට ලක් වූ රමණිගේ කතාව පහතින් බලන්න

No comments

Powered by Blogger.