Header Ads

බුකිය කැළඹූ ගයාන්ගේ කලින් බිරිඳ ෆර්ෂිනාගේ වීඩියෝවට ගයාන් වීඩියෝවකින්ම පිළිතුරු දෙයි - Video

"මුදල් ප්‍රශ්න නිසා මම ෆර්ෂිනාගෙන් අයින් වුණේ නැහැ".
"ලංකාවට එන්න.. පුතාලා දෙන්නා කැමති කොහොමද කියලා බලමු"
"මම රුපියලක්වත් අනුන්ගෙන් අරගෙන ළමයින්ට කන්න දීලා නෑ"

හැමෝම දන්නා කියන නළුවෙක් හැටියට ගයාන් වික්‍රමතිලකව හඳුන්වා දෙන්න පුළුවන්.

පසුගිය දවස්වල ඔහු ආන්දෝලනාත්මක කතාබහකටත් ලක් වුණා. ඒ ඔහුගේ පෙර විවාහයේ බිරිඳ ෆර්ෂිනා වීඩියෝ පටියක් සමාජජාල වෙබ් අඩවිවල පළකිරීමත් සමගයි.

එහිදී ඇය ඔහුට විවිධ අයුරින් චෝදනා කරනවා. ගයාන් ඒ වීඩියෝවට පිළිතුරක් වශයෙන් වීඩියෝවකින් උත්තර දෙන්නේ මේ විදිහටයි.

No comments

Powered by Blogger.