Header Ads

‘මඩකළපුවේ කාන්තාව’ නම් අසැබි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරු අත්අඩංගුවට…!

මඩකළපුවේදී ජංගම දුරකථන වලින් ඡයාරුප ලබාගෙන ඒවා මගින් අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කරමින් අන්තර්ජාලයට එක් කරමින් මුදල් සෙවූ තරුණයින් දෙදෙනෙක් මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ‘මඩකළපුවේ කාන්තාව’ නම් අසැබි චිත්‍රපටය නිකුත් කර ඇත්තේ මොවුන් බව වාර්තා වේ.අත්අඩංගුවට ගන්නා මොහොතේද එවැනි අසභ්‍ය චිත්‍රපටි රාශියක් ඔවුන්ගේ ජංගම දුරකතනයේ තිබී ඇත.මොහුන් දෙදනා ම මංගල ඡයාරුප කරණයේ යෙදෙන්නන් බවටද අනාවරණය වී ඇත.

No comments

Powered by Blogger.