Header Ads

නදීශාගේ ෆොටෝ සිද්දියේ වීඩියෝව අන්තර්ජාලයට රට කළබන විඩියෝව මෙන්න -

ජනප‍්‍රිය රංගන ශිල්පිණියක් වන නදීශා හේමමාලි සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ අන්තර්ජාලය පුරා වැඩි වශයෙන් කතාබහකට ලක් වුණා.

ඒ ඇයගේ පුද්ගලික ඡුායාරූප යැයි කියැවෙන ඡුායාරූප පෙළක් ෆෙස්බුක් ගිණුමක් මගින් අන්තර්ජාලයට එක් වීමත් සමගයි. අදාළ ඡුායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම ඡුායාරූප පෙළේ සත්‍ය මේ වන විට අණාවරණය වී තිබෙනවා. නදීෂා නවතම ගීතයක් සඳහා දායක වී ඇති අතර මෙම ඡුායාරූප එම ගීතයේ වීඩියෝ පටය රූගත කිරීමකදී ගත් ඡුායාරූප පෙළක් බවත් අණාවරණය වුණා.

මෙම ගීතය ‘‘ මම සිල් බිඳ ගත්තේ ’’ යනුවෙන් නම් කර ඇති අතර මෙම ගීතයේ නදීෂා තම සැමියාට හොර රහසේ අනියම් පෙම් සබදතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

No comments

Powered by Blogger.